
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ සිට කුෂ් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ 32 හැවිරිදි ඉන්දීය ජාතිකයකු කන්කසන්තුරෙයි වරායේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුව, ඉන්දියාවේ සිට නැවකින් පැමිණි පසු වරාය පරිශ්‍රයේ සිදුකරන ලද වැටළීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
නිලධාරීන් ඔහුගේ ගමන් මලුවල සඟවා තිබූ කුෂ් කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 120 ක් සොයාගෙන තිබේ.
සැකකරු දැනට අත්අඩංගුවේ පසුවන අතර, වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart