
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉහළ යන හිඟයන් සහ ඉහළ යන පොලී පිරිවැය උපුටා දක්වමින් ලොව ප්‍රමුඛතම ණය ශ්‍රේණිගතකරණය කිරීමේ ආයතනයක් වන ‘මූඩීස්’ විසින් ශ්‍රේණිගතකරණය කිරීම ‘AAA’ සිට ‘Aa1’ දක්වා පහත හෙළීමත් සමඟ එක්සත් ජනපදයට සිය ‘පරිපූර්ණ ණය ශ්‍රේණිගත කිරීම’ අහිමි වී ඇත.
1917 සිට එක්සත් ජනපදය ඉහළම මට්ටමේ ණය ශ්‍රේණිගත කිරීමේ තත්වයේ පවත්වා ගෙන ගිය මූඩීස්, දිගු කාලීන මූල්‍ය අභියෝග විසඳීමට ට්‍රම්ප් පරිපාලන නැවත නැවතත් අසමත් වීම මෙම ශ්‍රේණිගතකරණය කිරීම සිදුකර තිබේ.
‘AAA’ ශ්‍රේණිගත කිරීමක් ඉහළම ණය සුදුසුකම් මට්ටම පිළිබිඹු කරන අතර, එය ණය ආපසු ගෙවීමේ ශක්තිමත් හැකියාවක් පෙන්නුම් කරයි.
මෙම නව පියවරත් සමඟ, ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනම – මූඩීස්, ෆිච් සහ එස් \ ඇන්ඩ් පී ග්ලෝබල් – දැන් එක්සත් ජනපදය පහත හෙළා ඇත.
ෆිච් 2023 දී එහි ශ්‍රේණිගත කිරීම අඩුකළ අතර එස් \ ඇන්ඩ් පී 2011 දී එසේ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart