
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ඇති කළ දර්ශනය මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති වීම ආණ්ඩුව විවිධ චෝදනා සඳහා ලක්වීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
Ceylonwire වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවට ආණ්ඩුවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද ප්‍රධාන හේතුව එය බවයි.
බොරුව සහ දූෂණය යනු විපක්ෂයේ සිටියදී පහසුවෙන් භාවිත කළ හැකි වචන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එවැනි වචනවලට පහසුවෙන් ජනතාවගේ මනස විකෘති කළ හැකි බැවින් ඒවා භාවිතයට පුරුදු වීම අබිං භාවිතයට ඇබ්බැහි වීම හා සමාන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart