
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2018 දෙසැම්බර් මාසයේදී බේරුවල වෙරළට ඔබ්බෙන් වූ ස්ථානයකදී සොයාගත් විශාල මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලද ඔත්තුවක් මත 2018 දෙසැම්බර් 05 වැනි දින සිදුකරන ලද වැටළීමකින් පසු විදේශීය ට්‍රෝලර් යාත්‍රාවකින් හෙරොයින් කිලෝ 231.52 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.
වැඩිදුර පරීක්ෂණ මගින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
නඩුව අද විභාගයට ගත් විට, කොළඹ මහාධිකරණය සැකකරුවන් තිදෙනෙකුට මරණ දඬුවම නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart