May 16, 2025

කොටහේන, සුමිත්‍රාරාම පාරේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.