
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට පුරා ස්ථාපිත වහල මත සූර්ය බලශක්ති පැනලවල ධාරිතාව මෙගාවොට් 1,700 දක්වා ළඟා වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ, එය පුණර්ජනනීය බලශක්ති ක්ෂේත්රය ළඟා වූ ප්රධාන සංධිස්ථානයක් බවයි.
2025 මැයි 01 වැනිදා වන විට එම ධාරිතාවට ළඟාවීමට හැකිවූ බව ද ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මෙම ප්රගතිය තිරසාර බලශක්ති අනාගතයක් සඳහා මෙරට වැඩෙන කැපවීම පිළිබිඹු කරන බව ද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
ඊට දායක වූ සියලුම සූර්ය බලශක්ති නිෂ්පාදකයන් වෙත සිය කෘතඥතාව පළකරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart