
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ලෙස්ටර්ෂයර් ප්රාන්ත ක්රිකට් සමාජයේ හිටපු ප්රධාන පුහුණුකරු ටිම් බූන් මෙරට ක්රිකට් පුහුණුකරුවකු සහ ඉහළ කාර්යසාධන උපදේශකයෙකු ලෙස පත්කර ඇත.
ඒ, මැයි 8 වනදා සිට ක්රියාත්මක වන පරිදි මාසයක කාලයක් සඳහාය.
එම කාලය තුළ බූන් ශ්රී ලංකාවේ කාන්තා ජාතික කණ්ඩායම, කාන්තා ‘ඒ’ කණ්ඩායම, පිරිමි නැගීඑන කණ්ඩායම සහ ශ්රී ලංකා 17 න් පහළ ජාතික කණ්ඩායමේ පිතිකරණ කුසලතා ඉහළ නැංවීමට සමගාමීව කටයුතු කරනු ඇත.
බූන් යනු එංගලන්තයේ 19න් පහළ කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන අතර ඔහුට එම භූමිකාව පිළිබඳ අත්දැකීම් සම්භාරයක් තිබේ.
ශ්රී ලංකාවේ ඔහුගේ වැඩසටහනට ක්රීඩකයන්ගේ සමස්ත පිතිකරණ ප්රවේශය සහ පුද්ගල කාර්ය සාධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් තාක්ෂණික සහ උපායශීලී සැසි ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart