
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පුබුදු දසනායක නැවත පැමිණෙන බව අමෙරිකාව නිවේදනය කර තිබේ.
ඒ අනුව හිටපු ශ්‍රී ලංකා සහ කැනඩා අන්තර්ජාතික ක්‍රීඩක පුබුදු දසනායක අමෙරිකා එක්සත් ජනපද පිරිමි කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.
එම තනතුරේ කටයුතු කළ ඕස්ට්‍රේලියානු පුහුණුකරු ස්ටුවර්ට් ලෝ පසු ගිය වසරේ අග භාගයේදී එම තනතුරෙන් ඉවත්වීමෙන් පසුව පුබුදු දසනායකට යළි මෙම තනතුර හිමිව ඇත.
ඒ අනුව ඔහු අමෙරිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන දෙවන අවස්ථාව මෙයයි.
54 හැවිරිදි පුබුදු දසනායක මීට පෙර 2016-2019 දක්වා කාලය තුළ වසර තුනක සේවා කාලයක් සඳහා එම තනතුර දැරුවේය.
එම කාලය තුළ ඔහු අමෙරිකානු කණ්ඩායමට ඔවුන්ට එක්දින ක්‍රීඩාවෙන් සහ ක්‍රිකට් ක්ෂේත්රය තුළ වර්ධනය වන රටක් ලෙස තහවුරු වීමට සහයෝගය ලබා දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart