
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර පොලිස් ආරක්ෂාව යටතේ සිටි සැකකරුවෙකු පළායෑමට ඉඩ සැලැස්වූ බවට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
එලෙස වැඩතහනමට ලක්ව සිටින්නේ, පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කල පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයෙකි.
පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු තුනකට අදාළ වරෙන්තුකරුවකු පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ආරක්ෂාව සඳහා යොදවා තිබේ.
එහිදී එම නිලධාරීන් නිසි අවධානයක් සහ සැළකිල්ලක් නොදක්වා රාජකාරි වගකීම් පැහැරහරිමින් සැකකරුට අත් අඩංගුවෙන් මිදී පළායෑමට ඉඩ සලස්වා ඇතැයි පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart