Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
වැලිකඩ පොලිසිය විසින් ඊයේ (10) සවස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩට ඇප ලැබී තිබේ.
මූල්‍ය වංචා සම්බන්ධයෙන් නිකුත් කර ඇති වරෙන්තු හතක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart