
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 60ක් වටිනා විදේශීය සිගරට් තොගයක් සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගුවට අනුව මෑත ඉතිහාසයේ සිදු කළ විශාලතම සිගරට් අත්අඩංගුවට ගැනීම මෙයයි.
වයස අවුරුදු 25ත් 30ත් අතර පුද්ගලයන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් වැල්ලම්පිටිය, දෙමටගොඩ, බම්බලපිටිය සහ කොස්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
එම පිරිස ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇත.
සැකකරුවන් සංවිධානාත්මකව ගුවන්තොටුපළෙන් වෙන් වෙන්ව පිටවීමට උත්සාහ කළද, රේගු නිලධාරීන් ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ කිරීමට සමත් වී තිබේ.
ඔවුන්ගේ ගමන් මලු 20 පරීක්ෂා කිරීමේදී සඟවා තිබූ සිගරට් සොයා ගත් බව රේගුව පවසයි.
එම සිගරට් තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 60කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart