
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයක් අද අලුයම මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් හමුදා සාමාජිකයන් 5 දෙනෙකු මියගොස් ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ පවසයි.
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් පෙරවරු 6.47 ට පිටත් වූ හෙලිකොප්ටරය මාදුරුඔය ප්‍රදේශයේ සරඹ ප්‍රදර්ශනයක් පවත්වමින් සිටියදී පෙරවරු 8.17 ට පමණ කඩාවැටී ඇත.
ගෲප් කපිතාන් ගීගනගේ සඳහන් කර ඇත්තේ, මියගිය පිරිස අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ සාමාජිකයන් තිදෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වන බවයි.
මෙම ගුවන් යානයේ යුධ හමුදා විශේෂ බලකායේ සාමාජිකයින් 6 දෙනකු, ගුවන් හමුදා රෙජිමේන්තුවේ විශේෂ බලකායේ සාමාජිකයින් දෙදෙනකු, තවත් ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනකු ඇතුළුව පුද්ගලයින් 12 දෙනෙකු සිට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart