
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම නිර්දේශ කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.
යෝජිත කාර්යාලය පිහිටුවීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන කෙටුම්පත් කිරීම කමිටුවේ මූලික වගකීම වේ.
කමිටුවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ පත්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart