
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හානිකර බැක්ටීරියා සහ රෝගකාරක වලින් දූෂිත කාබනික පොහොර තොගයක් චීනයෙන් ආනයනය කිරීමෙන් රජයට දැවැන්ත පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සහ ඌව පළාත් හිටපු ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල අද ඇප නියම කරන ලදී.
එහෙත් ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුව නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප පහක් මත ඔහුට ඇප ලබාදුන්නාය.
චීනයේ චින්ඩාඕ සීවින් බයෝටෙක් සමූහ සමාගම විසින් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර තොගය ව්යාධිජනක බැක්ටීරියා වලින් දූෂිත වී ඇති බව දැන සිටියද, පාරිසරික වාර්තා ලැබීමට දින පහකට පෙර ණයවර ලිපි නිකුත් කිරීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එමඟින් රජයට මූල්‍යමය අලාභයක් සිදුව ඇති බවට ඔහුට චොදනා එල්ල විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart