
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටක් යනු තනි පුද්ගලයෙක් මත රඳාපවතින්නක් නොවන බැවින් සිදුකළ යුතු වන්නේ සියලුදෙනා එක්වී කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ දේශපාලන පක්ෂ ලෙස වෙන් වී එකිනෙකා චෝදනා එල්ල කර ගැනීම මේ මොහොතේ නිශ්ඵල බවයි.
කලින් කලට බලයට ආ පුද්ගලයන් අතර පවතින ගැටුමක් නොව වර්තමානයේ පවතින්නේ, 76 වසරක් පුරා රටක් වශයෙන් ලැබූ අසාර්ථකත්වය බව ද ඔහු පැවසුවේය.
රටක් ලෙස පිළිතුරු සැපයිය යුත්තේ එම අසාර්ථකත්වයට බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart