
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා සිදු කරන ලද වැටළීම්වලදී මේ දක්වා පුද්ගලයන් 1,320 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අප්‍රේල් 3 සිට අප්‍රේල් 12 දක්වා සිදුකරන ලද මෙහෙයුම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු වූ බව සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
මෙම වැටළීම් අතරතුර, සුරාබදු රෙගුලාසි උල්ලංඝනය කරමින් මත්පැන් අලෙවි කළ සුරාබදු බලපත්‍රලාභී ස්ථාන තුනක් වසාදැමීමට ද දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart