
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්වීඩනය ‘ලිංගික චර්යාවන් ක්‍රීඩාවක් ලෙස’ ලියාපදිංචි කර ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එහෙත් ස්වීඩන් ලිංගික සම්මේලනය විසින් සිදුකර ඇති මීට අදාළ ප්‍රකාශ ස්වීඩන් රජය මෙතෙක් තහවුරු කර නැත.
කෙසේවෙතත් ස්වීඩනයේදී ජූනි 08වැනිදා පැවැත්වෙන ප්‍රථම යුරෝපීය ලිංගික ශූරතාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී.
මෙම ශූරතාවලිය ස්වීඩන් ලිංගික සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන අතර ඕනෑම ඕනෑම යුරෝපීය රටක පුද්ගලයකුට විවෘත වේ.
තරඟාවලිය සති කිහිපයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, සෑම සහභාගිවන්නෙකුටම දිනකට පැය 06ක් තරඟ කිරීමට සිදුවේ.
පොළඹවා ගැනීම, සංසර්ගය සිදුකරන විවිධ ක්‍රම භාවිතය ඇතුළු තවත් විෂයයන් 16ක් යටතේ තරගකරුවන්ට අභියෝග ලැබනු ඇත.
ලිංගිකත්වය පිළිබඳ ස්වීඩන් සම්මේලනයේ සභාපති ඩ්‍රැගන් බ්‍රැටික් පවසා ඇත්තේ ලිංගිකත්වයේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට ඇති වන බලපෑම ක්‍රීඩාව පිටුපස ඇති අදහස බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart