
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික විදුලිබල පද්ධතියේ විදුලි ඉල්ලුම සැළකිව යුතු ලෙස අඩුවීම හේතුවෙන්, අද (අප්‍රේල් 12) පස්වරු 3:00 දක්වා තම සූර්ය ඉන්වර්ටර් ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වහල මත සූර්ය පැනල ඇති සියලුම හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටී.
උත්සව සමයේදී ජාතික විදුලි සැපයුමේ විශ්වාසනීය සහ ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කිරීම මෙම ඉල්ලීමේ අරමුණ බව අදාළ නිවේදනයේ දැක්වේ.
“මුළු රටටම අඛණ්ඩ සහ ආරක්ෂිත විදුලි සැපයුමක් පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා සූර්ය බලශක්ති භාවිත කරන්නන්ගේ සහයෝගය අවංකවම අගය කරනු ලැබේ,” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart