
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී පළමු දිනය අවසන් කරමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක අවධාරණය කළේ, රනිල් වික්‍රමසිංහ යුක්තිය ඉදිරියට ගෙනඒම සඳහා නීතිය තුළ කළ හැකි සියලු විමර්ශන පවත්වන බවයි.
“අපි මේ දේවල් පළිගැනීමේ චේතනාවෙන් නෙවෙයි කරන්නේ. දකුණු අප්‍රිකාවේ සංහිඳියා කොමිසම කළා වගේ,ප්‍රධාන වධකයන්ට අනිවාර්යයෙන්ම අධිකරණ මගින් දඬුවම් දෙනවා. ලෝකේ ඉන්න හොඳම නිලධාරීන් ගෙනැල්ලා හරි රනිල් වික්‍රමසිංහට විරුද්ධව, නීතිය ඇතුළෙ කරන්න පුළුවන් හැම පරීක්ෂණයම කරලා, ඒ මිනීමරුවන්ට තමන්ගේ ජිවිතේ අන්තිම කාලේ හරි අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න අපි කටයුතු කරනවා” යැයි ඇමැති බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.
විවාදය මැයි මාසයේ දිනයක නැවත පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart