
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ‍්‍රී ලංකාව හරහා කැනඩාව බලා යෑමට පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ගුවන් යානයෙන් බැසීමට යෑමේදී මියගොස් ඇතැයි ‘ඩේලි නිව්ස්’ වාර්තා කරයි.
මෙම අනතුර සිදුව ඇත්තේ බ්‍රහස්පතින්දා (01) පස්වරුවේය.
කේ. ජෝර්ජ් (65) නැමැති මගියා මෙලෙස මියගොස් ඇත.
ගුවන් මගියා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ගුවන් තොටුපළ පොලිසිය ප්‍රකාශ කළ බව ඩේලි නිව්ස් වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart