
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත්කිරීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 115 දෙනකුගේ අත්සනින් යුත් යෝජනාවක් අද පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාරදෙන ලදී.
2023 දී වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.
කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD), වැලිගම පොලිසියේ සහ විශේෂ කාර්ය සාධක බලකායේ (STF) නිලධාරීන් සම්බන්ධ කරගනිමින් මෙම වෙඩිතැබීම මෙහෙයවූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති අතර, එම වෙඩි තැබීමෙන් CCD නිලධාරියකු මිය ගොස් තවත් අයෙකුට තුවාල සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart