
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මට්ටක්කුලිය, ප්‍රංශවත්ත හා වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශවල සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් සහ කොකේන් ජාවාරමේ නිරත පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
එලෙස අත්අඩංගුවට ගැණුනේ හෙරොයින් ග්‍රෑම් 500ක් සන්තකයේ තබා ගෙන සිටි වයස අවුරුදු 70ක පුද්ගලයෙක් සහ කොකේන් ග්‍රෑම් 92ක් සන්තකයේ තබා ගෙන සිටි වයස අවුරුදු 27ක් වන පුද්ගලයකි.
ඔවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරන රු.1,444,550 ක මුදලක්ද විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart