
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා සූදානම් විය යුතු බැවින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය කඩිනමින් යම් එකඟතාවකට පැමිණිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඒ සඳහා සූදානම් බහුතරය එක්වී පොදු විපක්ෂය ලෙස යම් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරි කටයුතු මෙහෙයවිය යුතු බව ද ඔහු පැවසුවේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, එක්සත් ජාතික පක්ෂය තුළ දීර්ඝ කාලීන සාමාජිකයින්ව සිටින තමන් ඇතුළු පිරිසක් පක්ෂය තුළ කොන්කිරීමට දෙදෙනෙකු උත්සහ කරමින් සිටින බවයි.
එබැවින් ඉක්මණින් සිදුකළ යුත්තේ එවැනි අඩුපාඩු නිවැරදි කර පක්ෂයක් ලෙස ඉදිරියට යෑම බවද ඔහු පැවසුවේය.
එසේ නොවුනහොත් එක් අයකු හෝ දෙදෙනකු සිදු කරන අපරාධයක් නිසා පක්ෂය විනාශ වන බව ඔහු පෙන්වාදුන්නේය.
එබැවින් සිදුකළ යුතුවන්නේ, එකමුතුව පුළුල් සන්ධානයක් ලෙස කටයුතු කර එක්සත් ජාතික පාක්ෂිකයින් සමග ඉදිරියට යෑම බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart