
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලි-දුම්රිය ගැටුම් වැළැක්වීම සඳහා නිරීක්ෂණ කැමරා පද්ධති සවිකිරීම ඇතුළු අවශ්‍ය පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පැවැසීය.
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවට සහතික වෙමින්, සති දෙකක් ඇතුළත ඒවා ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා අලි සංක්‍රමණික මාර්ග දැනටමත් හඳුනාගෙන ඇති බව ඔහු තවදුරටත් පැවැසීය.
අවහිර සංක්‍රමණික මාර්ග හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීමට ද උත්සාහයන් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේය.
අමාත්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී පැවැති පරිසරය පිළිබඳ අමාත්‍ය උපදේශක කමිටු රැස්වීමේදී පැවැති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart