
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මද්‍යසාර භාවිත කරන්නන් හේතුවෙන් කාන්තාවන්ගෙන් සියයට 54ක් විවිධ ගැටලුවලට මුහුණදී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙයි.
ඒ, මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය 2025 වසරේ කාන්තා දිනය තේමා කරගනිමින් සිදුකළ සමීක්ෂණයක් මගිනි.
ඒ සඳහා දිස්ත්‍රික්ක 25ක වයස අවුරුදු 15 වැඩි කාන්තාවන් 1000කගේ දත්ත ලබාගෙන ඇති බව සඳහන් වෙයි.
කාන්තාවන්ගෙන් සියයට 43ක් අයපහත් මානසික අභියෝගවලට මුහුණ දෙමින් සිටින බවඅදාළ සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart