
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජීවිත කතාව සිනමා නිර්මාණයක් ලෙස නිෂ්පාදනය කිරීමට නියමිතව තිබේ.
ඊට අදාළ සැලසුම් ක්‍රියාත්මක බව ඔහුගේ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තහවුරු කරයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ එම සිනමා නිර්මාණයට අමතරව මහින්ද රාජපක්ෂගේ චරිතාපදානයක් ද එළිදැක්වීමට නියමිත බවයි.
සිනමා නිර්මාණයට එක්වන්නේ දැයි සිදු කළ විමසීමකදී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ, සිය ළමා කාලයේ තොරතුරු ඊට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බව සහ රංගනයට කැමති ඕනෑම අයෙකුට එම චරිතය භාරගත හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart