
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට(22) සිංගප්පූරුව සහ ජපානය බලා පිටත්ව යාමට නියමිතය.
රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අගමැති ලී හ්සීන් (Lee Hsien Loong) සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා (Fumio Kishida) හමුවීමට නියමිත බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය, ආයෝජන අවස්ථා සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව සිංගප්පූරු සහ ජපාන නායකයින් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිතය.
ජනාධිපතිවරයා ලබන සෙනසුරාදා යළි දිවයිනට පැමිණෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart