
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරායේ සහ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ස්කෑනිං සේවා වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන්කෙරේ.
ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව මුදල් රහිත ආර්ථිකයක් කරා සංක්‍රමණය වීමත් සමඟ ඩිජිටල් ආර්ථික අධිකාරියක් ස්ථාපිත කරන බවත්, ඩිජිටල් සංවර්ධනයට මිලියන 3000ක් වෙන් කරන බවත් ජනාධිපතිවරයා පවසයි.
වරාය තදබදයට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ද අයවැය කතාව සිදුකරමින් ජනාධිපතිවරයා පැවසීය.
ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් රට තුළ අවශ්‍ය බව ප්‍රකාශ කළ ඔහු, මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා රජය විසින් මෙම වසරේ රුපියකල් මිලියන 750 ක් වෙන් කරන බව ද පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart