
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වී රනිල් වික්‍රමසිංහට සහාය පළකළ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වී ඇත.
අද දින ගම්පහ අත්තනගල්ල රැස්වීමකට සහභාගී වෙමින් ඔහු මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළකරන බව ප්‍රකාශ කළේය.
මේ දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෑම ගමකටම නායකයෙක් පත්කිරීමේ වැඩසටහනක් දියත් කර ඇති අතර, අද පැවැතියේ ගම්පහ අත්තනගල්ල ආසනයේ රැස්වීමය.
මෙම රැස්වීමට හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ, හිටපු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart