February 13, 2025

ආදරවන්තයන්ගේ දිනයට කළින් ශ්‍රී ලංකා පොලීසියෙන් දැන්වීමක් යනුවෙන් නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබේ.

එලෙස නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ‘ආදරවන්තයන්ගේ දිනයට පෙර, ඔබ ගැහැණු ළමයෙක් නම්, ආදරවන්තයන්ගේ දිනය සැමරීමේදී අනාරක්ෂිත ස්ථානවලට යෑමට පෙර, ඔබේ දෙමාපියන් ඔබට ලබාදුන් වටිනා ජීව්තය ගැන දෙවරක් සිතන්න’ යන්නයි.

කාන්තාවන්ට සිදුවන ඕනෑම හිංසනයකදී 109 දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.

අදාළ නිවේදනය පහතින් දැක්වේ: