
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ රියදුරු පැහැරගැනීම සහ ලසන්තගේ ක්ෂේත්‍ර සටහන් පොත අතුරුදහන්වීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලද 2025 ජනවාරි 27 වන දින යවන ලද උපදෙස් ලිපිය නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගෙන නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තු වාර්තා උපුටා දක්වමින් News 1st වාර්තා කරන්නේ, අදාළ වාර්තාව අධ්‍යයානය කරනතුරු පසුගිය 27 වැනිදා පුද්ගලයන් තුන්දෙනකු නිදහස් කරන ලෙස යොමුකළ ලිපියේ උපදෙස් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්දුන් බවයි.
නීතිපතිවරයා ඔහුගේ පෙර උපදෙස් ලිපිය ඉල්ලා අස්කර ගෙන ඇති බවට වන ජනමාධ්‍ය වාර්තා දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි.
ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම්, නව කරුණු සළකාබැලීම සහ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව නීතිපතිවරයා විසින් රහස් පොලිසියට දන්වා ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart