February 9, 2025

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් වාර්තා වී තිබේ.

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.