
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දූෂණ චෝදනා මත හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එසේම ඉම්රාන් ඛාන් වහාම නිදහස් කරන ලෙසද අධිකරරයි ණය නියෝග කළේය.
පසුගිය අඟහරුවාදා(09) ඉස්ලාමාබාද්හි උසාවි පරිශ්‍රයේදී ඔහුව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම නීති විරෝධී බව ඔහුගේ නීතීඥයන් තර්ක කර තිබිණි.
ඉම්රාන් ඛාන් රඳවා තබා ගැනීමෙන් පසු රට පුරා පැතිර ගිය ප්රචණ්ඩ විරෝධතා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් 2,000 ක් අත්අඩංගුවට ගෙන ඇත.
අඟහරුවාදා ඔහුව අත්අඩංගුවට ගැනීම, ඔහු සහ පාකිස්ථාන හමුදාව අතර වැඩෙන ආතතීන් උත්සන්න කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart