
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය මහමැතිවරණයට තරඟ කළ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඇතුළු අපේක්ෂකයන් නවදෙනෙකුගේ මැතිවරණ වියදම් සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් සහ අපේක්ෂකයන් වන සසිකලා රවිරාජ්, ඒ. උමාකරන් රාසයියා, එස්. මයුරන්, ටී. ක්රිෂ්ණනාන්ත්, එන්. කෞශල්‍යා සහ කුරුස්වාමි සුරේන් යන අයගේ මැතිවරණ වියදම් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ කටයුතු සිදුකෙරේ.
කෙසේවෙතත්, පොලිසිය අපේක්ෂක ශෂිකලා රවිරාජාගේ ප්‍රකාශ පමණක් සටහන් කර ඇති අතර අනෙක් අයගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වාර්තාව මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart