
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.
ඒ අනුව, www.doenets.lk හෝ https://www.results.exams.gov.lk//viewresultsforexam.htm හරහා ප්‍රතිඵල ලබාගත හැකිය
සිංහල මාධ්‍යයෙන් සිසුහු 244,092 ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුහු 79,787 ක් ඇතුළුව සිසුහු 323,879 ක් මෙවර විභාගයට පෙනීසිටියහ.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැති 2024 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, විභාගයට පෙර විභාගයේ ඇතැම් ප්‍රශ්න පිටතට කාන්දුවීම නිසා ගැටළුවලින් පිරී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart