
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම සඳහා යම් දේශපාලන පක්ෂයක් විසින් පුද්ගලයකුගෙන් රුපියල් මිලියන 50 ක මුදලක් ලබාගෙන ඇති බවත්, සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව විමර්ශනය කිරීමට රජය සූදානම් බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද පැවැසීය.
එවැනි කටයුතු නතර කළ යුතු බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට සඳහන් කළේය.
“එක්තරා දේශපාලන පක්ෂයක් පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදෙන බවට පොරොන්දු වෙලා රුපියල් මිලියන 50 ක මුදලක් ලබාගෙන තියෙනවා. අපි කවුද කියලා දන්නවා. එම පුද්ගලයා පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා නම්, එම මුදල් බෙදාගත්තේ කොහොමද කියලා සොයා බැලීමට අපි සූදානම්,” ඔහු පැවැසීය.
“එහෙම උණොත්, නීතිය ක්‍රියාත්මක වන ආකාරය හැමෝටම දැකගන්න පුළුවන්” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart