
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබේ.
ආර්ථික, සමාජීය සහ දේශපාලනික කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී ඇත.
මෙහිදී සජිත ප්‍රේමදාස ඉන්දියාවේ දිගුකාලීන සහයෝගයට කෘතඥතාව පළ කර තිබේ.
ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට උපකාර කිරීම සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන ලෙස ඔහු ඉල්ලීමක් ද කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart