
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අද (71) අභාවප්‍රාප්ත විය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයවර්ධන, සිය දේශපාලන ගමන ආරම්භ කළේ 1988 වසරේ පැවැති පළමු පළාත් සභා මැතිවරණයෙනි.
ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart