
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාලය හරහා හඳුනාගත් තරුණයකු සමග ලැගුම්හලක කාමරයකට ගිය පුද්ගලයකුට පහර දී ලක්ෂ තුනකට ආසන්න මුදල් සහ රත්තරන් භාණ්ඩ කොල්ලකෑ හයදෙනෙකු මහරගම පොලිසියේ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ගල්කිස්ස ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව මහරගම පොලිසිය පවසයි.
මීගොඩ ප්රදේශයේ පදිංචි පුද්ගලයකු මෙලෙස පහරකෑමට ලක්ව ඇති බව අනාවරණය වෙයි.
අන්තර්ජාලය හරහා හඳුනාගත් තරුණයා සමග ලැගුම්හලක කාමරයක් තුළට ගිය අවස්ථාවේදී එහි සැඟව සිටි මෙම පිරිස පුද්ගලයාට පහරදී මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart