
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බැංකු පොලී සඳහා අය කෙරෙන රඳවා ගැනීමේ බද්ධ සියයට පහේ සිට සියයට දහය දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය නිවැරදි බවත් එය අය කර ගැනීම සිදුකෙරෙන්නේ මාසික ආදායම රුපියල් 150,000ට වඩා වැඩිනම් බවත් ඇමැති නලින්ද ජයතිස්ස කැබිනට් ප්රවෘත්ති සාකාඡාවේදී සඳහන් කළේය.
මාසික ආදායම රුපියල් එකලක්ෂ පනස් දහසට වඩා අඩු නම් ඔවුන්ගෙන් මෙම බද්ධ අය කර ගැනීමක් සිදු නොකෙරෙන බවත් ඒ අනුව සාමාන්‍ය ගිණුමක් පවතින කිසිදු පුද්ගලයකු බිය විය යුතු නැති බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
ඇතැම් විට එවැනි පුද්ගලයන් සඳහා වැඩි සහනයක් හිමිවීමට ඉඩ ඇති බව ද පෙන්වා දුන් ඇමැතිවරයා සඳහන් කළේ මේ වන විට ඒ සඳහා ක්‍රමවේදය සකස් කිරීමේ කටයුතු සිදුවෙන්නේ පවතින බවයි.
අප්‍රේල් මස පළමුවැනිදායින් පසුව එය ක්‍රියාත්මක වීමට නියමිත බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart