
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහකොමසාරිස්වරුන් 18 දෙනකු මේ වනවිට යළි කැඳවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
විදේශ සේවය කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් බවට පත්කිරීමේ නව රජයේ දැක්ම අනුව ඔවුන් කැඳවූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර සඳහන් කරයි.
කෙසේවෙතත් අමෙරිකාවේ ශ්‍රී ලංකා තනාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බවද ඔහු පවසයි.
දේශපාලන බලපෑම්වලින් තොර රාජ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රජය කැපවන බව නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart