
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් පවසන්නේ,ජෙරොම් ප්‍රනාන්දු නමැති පුද්ගලයා රදගුරු පදවියට අභිෂේක කිරීම, වලංගු නොවන සහ නොමඟ යවන සුළු ක්‍රියාවක් බවයි.
කතෝලික බැතිමතුන් අමතමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කියාසිටියේ ජෙරොම් නැමැත්තා ශ්‍රී ලංකාව තුළ ආගමික ප්‍රජාවන් අතර භේදයක් ඇති කිරීමට උත්සාහ කරන බවයි.
මෙම පුද්ගලයා තවත් කිහිපදෙනෙකුගේ අනුග්‍රහය ඇතිව විශාල වංචාවකට සම්බන්ධ බවද උන්වහන්සේ කියාසිටියහ.
ඇමරිකාවේ Global Apostolic Dioceses and Churches හි Synod විසින් තමන් බිෂොප්වරයකු ලෙස අභිෂේක කළ බවට ජෙරොම් ප්‍රනාන්දු පසුගියදා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.
එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අධ්‍යාත්මික උපදේශක, දේවගැති ආචාර්ය මාර්ක් බර්න්ස් විසින්ද දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ බිෂොප්වරයකු ලෙස අභිෂේක කිරීම ද පිළිගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart