
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුරාධපුර නව නගරයේ දුම්රිය ස්ථානය අසලදී ඊයේ (22දා) සවස යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටී දෙදෙනකු මරුමුවට පත්ව තිබේ.
ඥාති නිවෙසකට ගමන් කරමින් සිටි රත්නපුර සිරිපාගම පොලිස් වසමේ මාපලාන ශ්රී පලාබද්දල පදිංචිකරුවන් වූ 18 හැවිරිදි තරිනි තිසාධරා සහ 37 හැවිරිදි විමලා රංජනී නමැති දෙදෙනා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
සෙල්ෆි ඡායාරුපයක් ගැනීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart