
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අල්-ඛයිඩා ත්රස්තයන් ඇමෙරිකාවට එල්ල කළ මාරාන්තික ‘9/11 ප්‍රහාරය’ සිහිපත් කරමින් යුක්රේන ඩ්‍රෝන යානයක් සෙනසුරාදා රුසියාවේ කසාන් නගරයේ උස් ගොඩනැගිල්ලක ගැටුණේය.
යානය ‘ස්වයං පාලිත’ එකක් වුවද එය සිහිගැන්වූයේ මරාගෙන මැරෙන ප්රහාරයකි.
අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවල දැක්වෙන්නේ ගුවන් යානයක් වැනි ඩ්‍රෝන් යානය උස් ගොඩනැගිල්ලේ ඉහළ මහලක ගැටෙන අතර, එමඟින් විශාල පිපිරීමක් සිදුවන ආකාරයයි.
මෙම ප්‍රහාරයෙන් කීදෙනෙක් මිය ගොස් හෝ තුවාල ලබා ඇත්ද යන්න මෙතෙක් අපැහැදිලිය.
රුසියානු-යුක්රේන ගැටුම දිග්ගැස්සෙන විට, උපක්‍රම වෙනස් වී ඇති අතර, ඩ්‍රෝන යානා දෙපාර්ශවයේම ප්‍රහාරවල ප්‍රධාන අංගයක් බවට පත්වෙමින් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart