
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි වසරේ සිසුන් හත්දෙනකු විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේදී එන්නත් ලබාගැනීමෙන් පසු රෝගාතුර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
රෝගී වූ සිසුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ආසන්න රෝහල් වෙත ඇතුළත් කර ඇත.
සිසුන්ගේ තත්ත්වය සොයාබලා පරීක්ෂණ කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට, කෘෂිකර්ම විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයාට සහ බලංගොඩ මූලික රෝහලේ වෛද්‍ය නිලධාරීවරයාට උපදෙස් ලබාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart