
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද සිට ක්රියාත්මක වන පරිදි පළමු කාණ්ඩය යටතේ ආනයනය කිරීමට අවසර දී ඇති වාහන වර්ග සඳහන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මුදල් ඇමතිවරයා වශයෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මෙම රෙගුලාසි 2024 සැප්තැම්බර් 13 වැනි දින කැබිනට් මණ්ඩලයේ තීරණය මත 2024 සැප්තැම්බර් 12 දිනැති අංක 24/1945/604/208 දරන සංදේශයේ “මෝටර් වාහන ආනයනය කිරීමේ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සඳහා අනුමැතිය” යන මැයෙන් ප්රසිද්ධියට පත්කර ඇත.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart