
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නීතිඥවරයකු බවට පත්වූයේ නීති විද්‍යාල අවසන් වසර විභාගය සමත්ව ඇත්තේ, අදාළ විභාගයට අයථා ලෙස මුහුණදී ඇති බවට වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ චෝදනා කළේය.
රටේ සමස්ත විභාග ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් නාමල් රාජපක්ෂ මෙලෙස නීති විද්‍යාල විභාගයට පෙනීසිටියේ ඔහුගේ පියාගේ දුරකථන ඇමතුමකට අනුව බවද ඇමැතිවරයා සඳහන් කළේය.
එසේම නාමල් රාජපක්ෂට විභාගයට මුහුණදීමට වායුසමීකරණය කරන ලද වෙනම කාමරයක් ලබාදී, ඊට පරිගණක පහසුකම්ද ලබාදී ඇති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මීට අමතරව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් නාමල් රාජපක්ෂ පශ්චාත් උපාධියක් ලබාගැනීමට ගොස් ඇත්තේ, පළමු උපාධියක් පවා නොමැතිව බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart