
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභාවට හඳුන්වාදීමේදී විවාදයට තුඩුදෙන ආචාර්ය, මහාචාර්ය ආදී නාමයන් නොදිය යුතු බවට දිලිත් ජයවීර මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී යෝජනා කළේය.
විවිධ වෘත්තීන් නියෝජනය කරන මන්ත්‍රීවරුන් සභා ගැබේ සිටින බවත් ඔවුන් ඉදිරියේ අදාළ තනතුරු නාම ඉදිරිපත් කිරීමෙන් වැළකිය යුතු බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.
“වෛද්‍යවරයා අදාළ වෙන්නේ රෝහලට, මහාචාර්යවරයා විශ්වවිද්‍යාලවලට. ඒ නිසා මම යෝජනා කරන්නේ ඔවුන්ගේ තනතුරු නාම සභාව තුළ භාවිත කිරීමෙන් වළකින ලෙසයි,” යනුවෙන් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart