
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් ආණ්ඩුව විසින් ද ඉන්ධන ලීටරයකින් අති විශාල බදු අයකර ගැනීමක් සිදුකර තිබෙන බව සමගි ජන බලවේගය නියෝජනය කරන වෘත්තිය සමිති නායකයකු වන ආනන්ද පාලිත පවසයි.
සුගියදා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය වත්මත් රජය මේ වනවිට සියයට 137 ඉක්මවූ බදු ආදායමක් ඉන්ධනවලින් ලබා ඇති බවයි.
ඊට අමතරව තෙල් සංස්ථා අධ්යක්ෂ මණ්ඩලය වෙනුවෙන් කජු ලබාගැනීම සඳහා ද තවමත් මුදල් වැය කරන තත්ත්වයක් දැකිය හැකි බව ද ඔහු සඳහන් කරයි.
කලක් තෙල් සංස්ථා සේවකයකුව සිටි වත්මන් සභාපතිවරයා ලක්ෂ හය ඉක්මවූ වැටුපක් ලබන බවත් ආයතන දෙක සඳහාම අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් වෙනුවෙන් ඔහු දීමනා ලබා ගන්නා බවත් ආනන්ද පාලිත මෙහිදී සඳහන් කළේය.
පහතින් දැක්වෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මේ වන විට සිදුවෙමින් පවතින බව කියන අක්රමිකතා රැසක් සම්බන්ධයෙන් ආනන්ද පාලිත කරන හෙළිදරව්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart