
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන් තිදෙනෙකු වනජීවී ඡායාරූපකරණයට අදාළ කීර්තිමත් ‘Sanctuary Asia Wildlife Photography Awards 2024’ හිදී අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක්ව තිබේ.
යාල ජාතික වනෝද්‍යානයේ දී ශ්‍රී ලාංකික දිවියකු සහ වල් ඌරෙකු අතර ජීවිතයත් මරණයත් අතර සටනක් සිදු වන අයුරු දැක්වෙන ‘Primal Fury’ ඡායාරූපය සඳහා තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක පළමු ත්‍යාගය දිනා ගැනීමට සමත් වී ඇත..
ඔහුට ඉන්දීය රුපියල් 150,000ක ත්‍යාගයක් ලැබිණි.
වනසතුන් සහ මිනිස් ක්‍රියාකාරකම් අතර සුසංයෝගය විදහා දක්වමින් ‘වැල්ලේ සුරදූතයෝ’ ලෙස නම් තබා තිබූ මන්නාරම් වෙරළ තීරයේ දඩයම් කරන කොකෙකුගේ ඩ්‍රෝන ඡායාරූපයකට අසේල කරුණාරත්නට ගෞරවනීය සම්මානයක් හිමි විය.
කසළ කළමණාකරණයේ කාලීන අවශ්‍යතාව අවධාරණය කරමින් කසළ ස්ථානවල ආහාර ගැනීමට එන අලින්ගේ දුක්ඛිත තත්ත්වය හුවා දැක්වීම වෙනුවෙන් ලක්ෂිත කරුණාරත්න විසින් රචිත ‘අනතුරුදායක ඇබ්බැහියක්’ නම් කෘතියට ද සම්මානයක් හිමි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart